My Wedding Exhibition at BMICH – 11th, 12th & 13th of November 2023.
මංගල ක්ෂෙත්රයේ ප්‍රවීනයන් එකම තැනකට එකතු කරන වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය සමගින් ඔබගේ සිහින මංගල දිනය ඔබගේ සිතැගි පරිදි ඉටුකරවා ගැනීමට විවාහ අපේක්ෂිත ඔබට ඇති එකම ප්‍රදර්ශනය My Wedding 2023.
නොවැම්බර් මස 10,11,12 යන තෙදිනයන් හි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී…
ඔබගේ අතේ ඇති මුදලට සරිලන විශේෂ සහනදායී මංගල පැකේජ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී නයනා කුමාරි (Salon Nayanart & Bridal House) වෙතින්…
Hotline: 077 778 1830
- Published in Salon Nayanart
1 Day Work Shop in Flower Bouquet Creation & Hair Cut & Color
Salon Nayanart & Academy වෙතින් ඔබගේ විශේෂ ඉල්ලීම පරිදි සියලුම වෘත්තීකයන් උදෙසා නොවැම්බර් 18 (සෙනසුරදා) සහ නොවැම්බර් 25 (සෙනසුරදා) යන දෙදින තුල එක්දින වැඩමුළු 2 ක් Salon Nayanart & Academy, කඩවත හිදී පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇත…
1 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 18 දින (මනාලියන්ගේ මල් කළඹ සෑදීම මුලසිටම)
ශ්‍රි ලංකාවේ ප්‍රවීණ මල් කළඹ සෑදීමේ උපදේශකවරයෙකු යටතේ සිදුකෙරේ… මල් කළඹ සෑදීම් ශේෂ්ත්රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.
2 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 25 දින (කොන්ඩ කැපීම, වර්ණ ගැන්වීම මුලසිටම සහ Personal Grooming)
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සහ ජාත්‍යන්තර සුදුසුකම් සහිත ප්‍රවීණ කේෂාලංකරණ උපදේශක ජීවන් ගුණසේකර මහතා විසින් කොණ්ඩා කැපීමේ සහ වර්ණ ගැන්වීමේ කේෂාලංකරණ වැඩමුළුව මෙහෙයවනු ලබයි…
පුද්ගලික අලංකාරකරණය (Personal Grooming) Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබයි…
Personal Grooming, කොණ්ඩා කැපීම සහ වර්ණගැන්වීම පිළිබඳ රූපලාවන්‍ය ශේෂ්ත්රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ රූපලාවන්‍යාගාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.
මෙම දෙදින තුල (නොවැම්බර් 18 සහ නොවැම්බර් 25) වැඩමුළු සඳහා සහභාගීවන සැමට දීවා ආහාරය, තේ පැන් සංග්‍රහය අප විසින් සපයනු ලැබේ.
වටිනා සහතිකයක් පිරිනැමේ.
එක වැඩමුළුවක් සඳහා ගාස්තුව රු. 5,000/- පමණයි.
ස්ථානය – Salon Nayanart & Academy, කඩවත.
වෙලාව – පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා
ස්ථාන සිතියම – ( https://maps.app.goo.gl/NKUMJwTH6NPiqwD38 ) in Google Maps.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300
- Published in Salon Nayanart
Hair, Beauty & Bridal Diploma Award Ceremony – 2023
මෙවර Salon Nayanart & Academy ආයතනයෙහි Hair, Beauty & Bridal ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානය සහ සම්මාන උළෙල (Batch of 2023) ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.
- Published in Salon Nayanart
Hair, Beauty & Bridal Diploma Course
2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA), 2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මාන (India) ලාභී… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන Hair, Beauty & Bridal කොටස් 60 කින් සමන්විත ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.
ඔක්තෝම්බර් මස 15 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ.
පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත්, රජයේ අනුමත (TVEC) ඩිප්ලෝමා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300
- Published in Salon Nayanart
One Day Workshop in Bridal Hair & Makeup
වැඩි දෙනෙකුගේ විශේෂ ඉල්ලීම පරිදි,
2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මානය (India), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA) සහ 2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA) ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින ප්‍රායෝගික වැඩමුළුව.
Kandyan Hair Style
Bridal Makeup
මැයි මස 28 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය සමගින්.
ගාස්තුව : රු 6,000 යි.
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)
කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ
- Published in Salon Nayanart
6 Months Higher Diploma Course in Beauty Culture & Bridal Dressing
2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන මනාලියන් හැඩගැන්වීමේ මාස 6 ක උසස් ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.
Hair, Beauty & Bridal
Ultra HD – 4K Air Brush Makeup
නොවැම්බර් මස 13 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
පාඨමාලා කාලය : මාස 6 යි. (සෑම ඉරිදා දිනකම)
පාඨමාලා ගාස්තුව : රු 50,000 යි.
ලියාපදිංචි වීමේ මූලික ගෙවීම : රු 10,000 යි
(ඉතිරිය කොටස් වශයෙන් ගෙවිය හැක)
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ආසන සීමිතයි.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300
- Published in Salon Nayanart
One Day Workshop in Bridal Hair & Makeup
2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින වැඩමුළුව.
Bridal Hair Style, Bridal Makeup, Bridal Dressing
Ultra HD – 4K Air Brush Makeup
නොවැම්බර් මස 06 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
දිවා ආහාරය නොමිලේ
ගාස්තුව : රු 5,500 යි.
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)
කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766
මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866
Hotline: 077 77 81830
- Published in Salon Nayanart
One Day Workshop in Drama Art & Acting
රගපෑමට වරම්… ඒකාකාරී ජීවිතයම වෙනස් කරන්න එක දවසකට අපත් සමඟ එකතුවන්න.
අවුරුදු 30 ක අත්දැකීම් සමගින් ප්‍රවීණ රංගන ශිල්පිණී නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබන නාට්‍ය කලාව හා රංඟනය එක්දින වැඩමුළුව.
ඔක්තෝම්බර් 30 වන ඉරිදා කොළඹ සුදර්ශි සිංහල සංස්කෘතික ආයතනයේදී පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා පැවැත්වේ.
එහිදී තෝරා ගන්නා තිදෙනා ගෙන් පළමු ස්ථානයට පුංචි තිරයේ රඟපෑමට වරම්. ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජීවන් හදුන්නෙත්ති ද අපත් සමඟ එකතු වේ.
සහභාගීත්වය වෙනුවෙන් විශේෂ සහතිකයක් ද පිරිනැමේ.
දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය නොමිලේ.
ගාස්තුව – රු 3,000
ලියාපදිංචි වීම සඳහා අමතන්න,
077 7781830 / 077 1996300
- Published in Salon Nayanart
International Award – Best Bridal Makeup in Sri Lanka 2021
Salon Nayanart & Academy was able to receive the award for Best Bridal Makeup in Sri Lanka 2021 at the World Beauty Awards USA 2021 organized by Business World International Organization (BWIO) in America. Below are a few scenes of its special occasion…
ඇමරිකාවේ Business World International Organization (BWIO) විසින් සංවිධානය කරන ලද World Beauty Awards USA 2021 සම්මාන උළලේ ලංකාවේ 2021 වසරේ Best Bridal Makeup සඳහා සම්මානය මෙවර සැලෝන් Nayanart & Academy ආයතනයට ලබා ගැනීමට හැකි උනා. එහි විශේෂ අවස්ථාවල දසුන් කීපයක් පහතින්…
- Published in Salon Nayanart
New Branch, Kadawatha (Salon Nayanart & Bridal House)
අපගේ නවතම ශාඛාව කඩවත (Salon Nayanart & Bridal House) දෙසැම්බර් 01 වන දින ඔබගේ සියලුම අවශ්‍යතා සදහා සුභ මොහොතින් ආරම්භ කෙරුනි… එහි විශේෂ අවස්ථා කිහිපයක දසුන් පහතින්…
2021 වසර අවසානයේ විශේෂ වාසි රැසක් සමගින් විශේෂ වට්ටම්…අප වෙත පැමිණ ලස්සන මනාලියක් වී ඔබගේ මංගල සිහිනය සැබෑ කර ගන්න… (ඔබගේ අතේ ඇති මුදලට සරිලන මංගල පැකේජ සඳහා උපදෙස්, ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණී නයනා කුමාරි වෙතින් …)
Airbrush Makeup, Hand Makeup & HD Makeup ඔබ කැමති පරිදි තෝරා ගත හැක.
* 2022 ට ලියාපදිංචි වන ඔබගේ සියලුම මංගල පැකේජ සඳහා 50,000/- ක විශේෂ වට්ටමක් සහිතව තවත් වාසි රැසක්…
* අපගේ සියලුම ශාඛා වලින් ඔබගේ සියලුම අවශ්‍යතා සඳහා දෙසැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා 20% ක විශේෂ වට්ටමක්…
මංගල පැකේජ සඳහා අදම ලියාපදිංචි වන්න…
කඩවත Salon Nayanart & Bridal House
179/3C, පහල බියන්විල, මහර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766
මාකොළ Salon Nayanart 85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866
Hotline: 077 77 81830
- Published in Salon Nayanart