2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන මනාලියන් හැඩගැන්වීමේ මාස 6 ක උසස් ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.
Hair, Beauty & Bridal
Ultra HD – 4K Air Brush Makeup
නොවැම්බර් මස 13 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
පාඨමාලා කාලය : මාස 6 යි. (සෑම ඉරිදා දිනකම)
පාඨමාලා ගාස්තුව : රු 50,000 යි.
ලියාපදිංචි වීමේ මූලික ගෙවීම : රු 10,000 යි
(ඉතිරිය කොටස් වශයෙන් ගෙවිය හැක)
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ආසන සීමිතයි.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300