fbpx
×

HOW TO MAKE AN APPOINTMENT

1 Call Our Hotline Numbers.
2 Talk to Our Experts.
3 Meet Nayana Kumari

If you still have problems, please let us know, by sending an email to info@salonnayanart.com . Thank you!

SALON OPENING HOURS

Mon-Fri 9:00AM - 7:00PM
Sat - 9:00AM-7:00PM
Sun - 9:00AM-7:00PM
On Special Holidays - Appointments Only!

කිරිබත්ගොඩ, අගෝස්තු මස 30 වන දින විවෘත වන නවතම Salon Nayanart ශාඛාව සදහා ඉතා පළපුරුදු සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි. ඉහල වැටුප් සහ නවාතැන් පහසුකම්. දැන්ම අමතන්න ** 077 77 81830**

Salon Nayanart & Academy – අපගේ නවතම ශාඛාව අගෝස්තු 30 දින කිරිබත්ගොඩ දී… තව දින 7 යි.

නො. 213/2, නුවර පාර, කිරිබත්ගොඩ. (කිරිබත්ගොඩ විදුලි බලමණ්ඩලය ඉදිරිපිට)

කිරිබත්ගොඩ ශාඛාව – Phone: 0112 984 584
*Hotline* – 077 7781 830

2020 අගෝස්තු 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා, **2020/2021** ට ලියාපදිංචි වන සියලුම මංගල පැකේජ සදහා **රු.50,000** ක විශේෂ වට්ටමක් සහිතව, මනාලියගේ සාරිය නොමිලේ…

ඔබගේ සිහිනය සැබෑකර ගැනීමට Salon Nayanart & Academy ආයතනයෙන් අත්වැලක්…! එන්න අපත් සමග එකතුවන්න.

මාලබේ ශාඛාව – +94 11 2 076 300
මාකොළ ශාඛාව – +94 11 2 966 766
*Hotline* – 077 77 81830

ලංකාව පුරා පැතිර ගිය COVID – 19 ව්‍යසන තත්වය හේතුවෙන්, විවාහ යුවලයන්ගේ මානසික සහ ආර්ථික පසුබිම සලකා… 2020/2021 ට ලියාපදිංචි වන සියලුම මංගල පැකේජ සදහා රු.50,000 ක විශේෂ වට්ටමක් සහිතව ඔබගේ පහසුව සදහා තවත් විශේෂ වාසි රැසක් ලබාදීමට අපි කටයුතු කර සිටිමු.

ඔබගේ සිහිනය සැබෑකර ගැනීමට Salon Nayanart & Academy ආයතනයෙන් අත්වැලක්…! එන්න අපත් සමග එකතුවී රට ගොඩනගමු…!

අපට අමතන්න:
මාලබේ ශාඛාව – +94 11 2 076 300
මාකොළ ශාඛාව – +94 11 2 966 766
Hotline – 077 77 81830 =========================================================

Due to the COVID-19 epidemic situation across Sri Lanka, We have taken a decision to offer you a Rs. 50,000 special discount on all bridal package registrations for 2020/2021 by considering the economic & psychological background of our clients. And there will be more & more facilities will be provided for your convenience from Salon Nayanart & Academy.

Join with us to rebuild the nation & Stay Safe…! Malabe Branch – +94 11 2 076 300
Makola Branch – +94 11 2 966 766
Hotline – 077 77 81830

Nayana Kumari
Salon Nayanart & Academy

Online 2 Days Bridal Course.

ප්‍රවීණ රංගන ශිල්පිනී සහ රුපලාවන්‍ය ශිපිල්නී නයනා කුමාරි මෙහෙයවනු ලබන රූපලාවන්‍ය දෙදින පුහුණු සහතික පත්‍ර පාඨමාලාව. Video Conferencing තාක්ෂණය මගින් නිවසේ සිට උගෙන ජීවිතය ජයගන්න ඔබටත් අවස්ථාවක්.

මැයි 23 සහ 24 දිනයන් හි උදේ 9:00 සිට දහවල් 1:00 දක්වා Bridal Makeup & Hair Style.

විශේෂ පාඨමාලා ගාස්තුව රු 1000 ක් පමණයි. වටිනා සහතිකයක්ද පිරිනැමේ.

ලියාපදිංචි වීම සදහා දැන්ම අමතන්න – 077 1996300.

TOP
Shopping Cart
There are no products in the cart!
Continue Shopping