fbpx
×

HOW TO MAKE AN APPOINTMENT

1 Call Our Hotline Numbers.
2 Talk to Our Experts.
3 Meet Nayana Kumari

If you still have problems, please let us know, by sending an email to info@salonnayanart.com . Thank you!

SALON OPENING HOURS

Mon-Fri 9:00AM - 7:00PM
Sat - 9:00AM-7:00PM
Sun - 9:00AM-7:00PM
On Special Holidays - Appointments Only!

මංගල ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන් එකම තැනකට එකතු කරන වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය සමගින් ඔබගේ සිහින මංගල දිනය ඔබගේ සිතැගි පරිදි ඉටුකරවා ගැනීමට විවාහ අපේක්ෂිත ඔබට ඇති එකම ප්‍රදර්ශනය My Wedding 2023.

නොවැම්බර් මස 10,11,12 යන තෙදිනයන් හි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී…

ඔබගේ අතේ ඇති මුදලට සරිලන විශේෂ සහනදායී මංගල පැකේජ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී නයනා කුමාරි (Salon Nayanart & Bridal House) වෙතින්…

Hotline: 077 778 1830

Salon Nayanart & Academy වෙතින් ඔබගේ විශේෂ ඉල්ලීම පරිදි සියලුම වෘත්තීකයන් උදෙසා නොවැම්බර් 18 (සෙනසුරදා) සහ නොවැම්බර් 25 (සෙනසුරදා) යන දෙදින තුල එක්දින වැඩමුළු 2 ක් Salon Nayanart & Academy, කඩවත හිදී පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇත…

1 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 18 දින (මනාලියන්ගේ මල් කළඹ සෑදීම මුලසිටම)

ශ්‍රි ලංකාවේ ප්‍රවීණ මල් කළඹ සෑදීමේ උපදේශකවරයෙකු යටතේ සිදුකෙරේ… මල් කළඹ සෑදීම් ශේෂ්ත්‍රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.

2 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 25 දින (කොන්ඩ කැපීම, වර්ණ ගැන්වීම මුලසිටම සහ Personal Grooming)

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සහ ජාත්‍යන්තර සුදුසුකම් සහිත ප්‍රවීණ කේෂාලංකරණ උපදේශක ජීවන් ගුණසේකර මහතා විසින් කොණ්ඩා කැපීමේ සහ වර්ණ ගැන්වීමේ කේෂාලංකරණ වැඩමුළුව මෙහෙයවනු ලබයි…

පුද්ගලික අලංකාරකරණය (Personal Grooming) Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබයි…

Personal Grooming, කොණ්ඩා කැපීම සහ වර්ණගැන්වීම පිළිබඳ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ රූපලාවන්‍යාගාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.

මෙම දෙදින තුල (නොවැම්බර් 18 සහ නොවැම්බර් 25) වැඩමුළු සඳහා සහභාගීවන සැමට දීවා ආහාරය, තේ පැන් සංග්‍රහය අප විසින් සපයනු ලැබේ.

වටිනා සහතිකයක් පිරිනැමේ.
එක වැඩමුළුවක් සඳහා ගාස්තුව රු. 5,000/- පමණයි.

ස්ථානය – Salon Nayanart & Academy, කඩවත.
වෙලාව – පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා

ස්ථාන සිතියම – ( https://maps.app.goo.gl/NKUMJwTH6NPiqwD38 ) in Google Maps.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300

මෙවර Salon Nayanart & Academy ආයතනයෙහි Hair, Beauty & Bridal ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානය සහ සම්මාන උළෙල (Batch of 2023) ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.

Hair, Beauty & Bridal Diploma Course

2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA), 2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මාන (India) ලාභී… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන Hair, Beauty & Bridal කොටස් 60 කින් සමන්විත ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.

ඔක්තෝම්බර් මස 15 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ.

පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත්, රජයේ අනුමත (TVEC) ඩිප්ලෝමා සහතිකයක් ද පිරිනැමේ.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300

TOP
Shopping cart0
There are no products in the cart!
Continue shopping