×

HOW TO MAKE AN APPOINTMENT

1 Call Our Hotline Numbers.
2 Talk to Our Experts.
3 Meet Nayana Kumari

If you still have problems, please let us know, by sending an email to info@salonnayanart.com . Thank you!

SALON OPENING HOURS

Mon-Fri 9:00AM - 7:00PM
Sat - 9:00AM-7:00PM
Sun - 9:00AM-7:00PM
On Special Holidays - Appointments Only!
APPOINTMENTS? CALL: Kadawatha : +94 11 2 984 584, Makola : +94 11 2 966 766
  • OUR BRANCHES
  • රු0.00
  • SUPPORT

Salon Nayanart & Academy

Salon Nayanart & Academy

The Salon offers various services such as, Hair Care, Face Care, Body Treatment, Dressing and other beauty related services.

+94 11 2984584, +94 11 5743766
Email: info@salonnayanart.com

SALON NAYANART & BRIDAL HOUSE
No. 888/1A, Athurugiriya Road, Malabe, Sri Lanka.

Open in Google Maps
  • HOME
  • ABOUT
    • NAYANA KUMARI
  • OUR GALLERY
    • KANDYAN BRIDES
    • INDIAN BRIDES
    • HINDU BRIDES
    • WESTERN BRIDES
    • GOING AWAY DRESSING
    • NAYANART VIDEO BOX
    • ACTRESS NAYANA KUMARI
    • NEWS & EVENTS
  • NAYANART & ACADEMY
    • STUDENT REGISTRATION!
  • AWARDS
  • NEWS & EVENTS
  • CONTACT US
FREEQUOTE
  • Home
  • Posts tagged "beauty care"
May 16, 2025

Tag: beauty care

Hair, Beauty & Bridal Diploma

Thursday, 06 March 2025 by Salon Nayanart

2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA), 2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මාන (India) ලාභී… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා NVQ Assessor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන Hair, Beauty & Bridal කොටස් 60 කින් සමන්විත ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.

Nail Extensions සහ Eyelash Extensions පිලිබඳ නොමිලේ දැනුම. (Free Modules)

මීලග කාණ්ඩය මාර්තු මස 16 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 12:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ.

පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත්, රජයේ අනුමත (TVEC) ඩිප්ලෝමා සහතිකයක් ද පිරිනැමේ.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0771996300 / 0777781830

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in COURSES, Salon Nayanart
No Comments

My Wedding Exhibition at BMICH – 11th, 12th & 13th of November 2023.

Tuesday, 31 October 2023 by Salon Nayanart

මංගල ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන් එකම තැනකට එකතු කරන වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය සමගින් ඔබගේ සිහින මංගල දිනය ඔබගේ සිතැගි පරිදි ඉටුකරවා ගැනීමට විවාහ අපේක්ෂිත ඔබට ඇති එකම ප්‍රදර්ශනය My Wedding 2023.

නොවැම්බර් මස 10,11,12 යන තෙදිනයන් හි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී…

ඔබගේ අතේ ඇති මුදලට සරිලන විශේෂ සහනදායී මංගල පැකේජ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී නයනා කුමාරි (Salon Nayanart & Bridal House) වෙතින්…

Hotline: 077 778 1830

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

1 Day Work Shop in Flower Bouquet Creation & Hair Cut & Color

Tuesday, 31 October 2023 by Salon Nayanart

Salon Nayanart & Academy වෙතින් ඔබගේ විශේෂ ඉල්ලීම පරිදි සියලුම වෘත්තීකයන් උදෙසා නොවැම්බර් 18 (සෙනසුරදා) සහ නොවැම්බර් 25 (සෙනසුරදා) යන දෙදින තුල එක්දින වැඩමුළු 2 ක් Salon Nayanart & Academy, කඩවත හිදී පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇත…

1 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 18 දින (මනාලියන්ගේ මල් කළඹ සෑදීම මුලසිටම)

ශ්‍රි ලංකාවේ ප්‍රවීණ මල් කළඹ සෑදීමේ උපදේශකවරයෙකු යටතේ සිදුකෙරේ… මල් කළඹ සෑදීම් ශේෂ්ත්‍රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.

2 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 25 දින (කොන්ඩ කැපීම, වර්ණ ගැන්වීම මුලසිටම සහ Personal Grooming)

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සහ ජාත්‍යන්තර සුදුසුකම් සහිත ප්‍රවීණ කේෂාලංකරණ උපදේශක ජීවන් ගුණසේකර මහතා විසින් කොණ්ඩා කැපීමේ සහ වර්ණ ගැන්වීමේ කේෂාලංකරණ වැඩමුළුව මෙහෙයවනු ලබයි…

පුද්ගලික අලංකාරකරණය (Personal Grooming) Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබයි…

Personal Grooming, කොණ්ඩා කැපීම සහ වර්ණගැන්වීම පිළිබඳ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ රූපලාවන්‍යාගාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.

මෙම දෙදින තුල (නොවැම්බර් 18 සහ නොවැම්බර් 25) වැඩමුළු සඳහා සහභාගීවන සැමට දීවා ආහාරය, තේ පැන් සංග්‍රහය අප විසින් සපයනු ලැබේ.

වටිනා සහතිකයක් පිරිනැමේ.
එක වැඩමුළුවක් සඳහා ගාස්තුව රු. 5,000/- පමණයි.

ස්ථානය – Salon Nayanart & Academy, කඩවත.
වෙලාව – පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා

ස්ථාන සිතියම – ( https://maps.app.goo.gl/NKUMJwTH6NPiqwD38 ) in Google Maps.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

Hair, Beauty & Bridal Diploma Award Ceremony – 2023

Tuesday, 10 October 2023 by Salon Nayanart

මෙවර Salon Nayanart & Academy ආයතනයෙහි Hair, Beauty & Bridal ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානය සහ සම්මාන උළෙල (Batch of 2023) ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

Hair, Beauty & Bridal Diploma Course

Wednesday, 27 September 2023 by Salon Nayanart

2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA), 2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මාන (India) ලාභී… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන Hair, Beauty & Bridal කොටස් 60 කින් සමන්විත ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.

ඔක්තෝම්බර් මස 15 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ.

පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත්, රජයේ අනුමත (TVEC) ඩිප්ලෝමා සහතිකයක් ද පිරිනැමේ.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

One Day Workshop in Bridal Hair & Makeup

Monday, 15 May 2023 by Salon Nayanart

වැඩි දෙනෙකුගේ විශේෂ ඉල්ලීම පරිදි,

2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මානය (India), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA) සහ 2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA) ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින ප්‍රායෝගික වැඩමුළුව.

Kandyan Hair Style
Bridal Makeup

මැයි මස 28 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.

දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය සමගින්.
ගාස්තුව : රු 6,000 යි.

වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)

කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)

මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

6 Months Higher Diploma Course in Beauty Culture & Bridal Dressing

Friday, 28 October 2022 by Salon Nayanart

2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන මනාලියන් හැඩගැන්වීමේ මාස 6 ක උසස් ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.

Hair, Beauty & Bridal
Ultra HD – 4K Air Brush Makeup

නොවැම්බර් මස 13 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.

පාඨමාලා කාලය : මාස 6 යි. (සෑම ඉරිදා දිනකම)

පාඨමාලා ගාස්තුව : රු 50,000 යි.
ලියාපදිංචි වීමේ මූලික ගෙවීම : රු 10,000 යි
(ඉතිරිය කොටස් වශයෙන් ගෙවිය හැක)
වටිනා සහතිකයක් ද පිරිනැමේ.

ආසන සීමිතයි.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

One Day Workshop in Bridal Hair & Makeup

Friday, 28 October 2022 by Salon Nayanart

2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින වැඩමුළුව.

Bridal Hair Style, Bridal Makeup, Bridal Dressing
Ultra HD – 4K Air Brush Makeup

නොවැම්බර් මස 06 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.

දිවා ආහාරය නොමිලේ
ගාස්තුව : රු 5,500 යි.

වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)

කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766

මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866

Hotline: 077 77 81830

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

One Day Workshop in Drama Art & Acting

Friday, 28 October 2022 by Salon Nayanart

රගපෑමට වරම්… ඒකාකාරී ජීවිතයම වෙනස් කරන්න එක දවසකට අපත් සමඟ එකතුවන්න.

අවුරුදු 30 ක අත්දැකීම් සමගින් ප්‍රවීණ රංගන ශිල්පිණී නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබන නාට්‍ය කලාව හා රංඟනය එක්දින වැඩමුළුව.

ඔක්තෝම්බර් 30 වන ඉරිදා කොළඹ සුදර්ශි සිංහල සංස්කෘතික ආයතනයේදී පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා පැවැත්වේ.

එහිදී තෝරා ගන්නා තිදෙනා ගෙන් පළමු ස්ථානයට පුංචි තිරයේ රඟපෑමට වරම්. ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජීවන් හදුන්නෙත්ති ද අපත් සමඟ එකතු වේ.

සහභාගීත්වය වෙනුවෙන් විශේෂ සහතිකයක් ද පිරිනැමේ.
දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය නොමිලේ.

ගාස්තුව – රු 3,000

ලියාපදිංචි වීම සඳහා අමතන්න,
077 7781830 / 077 1996300

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments

International Award – Best Bridal Makeup in Sri Lanka 2021

Tuesday, 21 December 2021 by Salon Nayanart

Salon Nayanart & Academy was able to receive the award for Best Bridal Makeup in Sri Lanka 2021 at the World Beauty Awards USA 2021 organized by Business World International Organization (BWIO) in America. Below are a few scenes of its special occasion…

ඇමරිකාවේ Business World International Organization (BWIO) විසින් සංවිධානය කරන ලද World Beauty Awards USA 2021 සම්මාන උළලේ ලංකාවේ 2021 වසරේ Best Bridal Makeup සඳහා සම්මානය මෙවර සැලෝන් Nayanart & Academy ආයතනයට ලබා ගැනීමට හැකි උනා. එහි විශේෂ අවස්ථාවල දසුන් කීපයක් පහතින්…

academybeauty carebeauty salonbridal dressingdiscounthaircarenayanartsalon
Read more
  • Published in Salon Nayanart
No Comments
  • 1
  • 2
  • 3

Recent Posts

  • Hair, Beauty & Bridal Diploma

    2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්ම...
  • My Wedding Exhibition at BMICH – 11th, 12th & 13th of November 2023.

    මංගල ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන් එකම තැ...
  • 1 Day Work Shop in Flower Bouquet Creation & Hair Cut & Color

    Salon Nayanart & Academy වෙතින් ඔබගේ විශේෂ ...
  • Hair, Beauty & Bridal Diploma Award Ceremony – 2023

    මෙවර Salon Nayanart & Academy ආයතනයෙහි Hair...
  • Hair, Beauty & Bridal Diploma Course

    2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්ම...

Recent Comments

  • Salon Nayanart on Diploma Course in Matara & Kurunegala.
  • Shashini on Diploma Course in Matara & Kurunegala.
  • Salon Nayanart on Salon Vacancies for Makola & Malabe.
  • Salon Nayanart on Salon Vacancies for Makola & Malabe.
  • Nevini sanjana on Salon Vacancies for Makola & Malabe.

Archives

  • March 2025
  • October 2023
  • September 2023
  • May 2023
  • October 2022
  • December 2021
  • August 2020
  • June 2020
  • May 2020
  • December 2019
  • October 2019
  • September 2019
  • June 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • August 2018
  • December 2017

Categories

  • COURSES
  • EXHIBITIONS
  • ONE DAY WORKSHOPS
  • Salon Nayanart

Meta

  • Register
  • Log in
  • Entries feed
  • Comments feed
  • WordPress.org

Featured Posts

  • Hair, Beauty & Bridal Diploma

    0 comments
  • My Wedding Exhibition at BMICH – 11th, 12th & 13th of November 2023.

    0 comments
  • 1 Day Work Shop in Flower Bouquet Creation & Hair Cut & Color

    0 comments
  • Hair, Beauty & Bridal Diploma Award Ceremony – 2023

    0 comments
  • Hair, Beauty & Bridal Diploma Course

    0 comments

GET A FREE QUOTE

Please fill this for and we'll get back to you as soon as possible!

Tweets by SALON_NAYANART

NEWSLETTER SIGNUP

By subscribing to our mailing list you will always be update with the latest news from us.

We never spam!

FOOTER MENU

  • Kandyan Brides
  • Indian Brides
  • Hindu Brides
  • Western Brides
  • Video Box
  • Nayana Kumari
  • Our Academy
  • Our Awards
  • News & Events
  • Awards

GET IN TOUCH – Kadawatha Salon

T +94 11 2984584, +94 11 5743766
Email: info@salonnayanart.com

SALON NAYANART & Bridal House
310/C/1, Kandy Road, Kadawatha,
Sri Lanka

Open in Google Maps

GET IN TOUCH – Makola Salon

T +94 11 2966766, +94 11 2966866
Email: info@salonnayanart.com

SALON NAYANART
85/2/C, Makola South, Makola,
Sri Lanka

Open in Google Maps

CONNECT WITH OUR FACEBOOK

SHARE OUR FACEBOOK PAGE

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL

  • GET SOCIAL
Salon Nayanart & Academy

Salon Nayanart & Academy © 2025. All rights reserved. Solution by STAANDPOINT.

TOP
Shopping cart0
There are no products in the cart!
Continue shopping
  • HOME
  • ABOUT
    • NAYANA KUMARI
  • OUR GALLERY
    • KANDYAN BRIDES
    • INDIAN BRIDES
    • HINDU BRIDES
    • WESTERN BRIDES
    • GOING AWAY DRESSING
    • NAYANART VIDEO BOX
    • ACTRESS NAYANA KUMARI
    • NEWS & EVENTS
  • NAYANART & ACADEMY
    • STUDENT REGISTRATION!
  • AWARDS
  • NEWS & EVENTS
  • CONTACT US