Hair, Beauty & Bridal Diploma
2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA), 2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මාන (India) ලාභී… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා NVQ Assessor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන Hair, Beauty & Bridal කොටස් 60 කින් සමන්විත ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.
Nail Extensions සහ Eyelash Extensions පිලිබඳ නොමිලේ දැනුම. (Free Modules)
මීලග කාණ්ඩය මාර්තු මස 16 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 12:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ.
පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත්, රජයේ අනුමත (TVEC) ඩිප්ලෝමා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0771996300 / 0777781830
- Published in COURSES, Salon Nayanart
3 Months Course in Bridal Dressing & Beauty Culture.
Now you can get registered for the new batch. Course duration is 3 months.
Course fee – Rs. 30000/-
You can pay in installments
Entrance Fee – Rs. 5000/-
This course will cover Makeup, Hair Curling and Ironing, The correct way of Hair Backcomb, 15 Hair Styles, Wedding Veil creation, Saree & Osari designs, Advice on selecting Flower Bouquets (Natural/Artificial), Advice on selecting correct dresses for Bridesmaids & Flower Girls & Bridal Dressing for Kandyan, Indian & Western brides.
Please call our hotline numbers for more details. Tel: 011 2076300, 0115743766.
- Published in COURSES