New Branch, Kadawatha (Salon Nayanart & Bridal House)
අපගේ නවතම ශාඛාව කඩවත (Salon Nayanart & Bridal House) දෙසැම්බර් 01 වන දින ඔබගේ සියලුම අවශ්‍යතා සදහා සුභ මොහොතින් ආරම්භ කෙරුනි… එහි විශේෂ අවස්ථා කිහිපයක දසුන් පහතින්…
2021 වසර අවසානයේ විශේෂ වාසි රැසක් සමගින් විශේෂ වට්ටම්…අප වෙත පැමිණ ලස්සන මනාලියක් වී ඔබගේ මංගල සිහිනය සැබෑ කර ගන්න… (ඔබගේ අතේ ඇති මුදලට සරිලන මංගල පැකේජ සඳහා උපදෙස්, ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණී නයනා කුමාරි වෙතින් …)
Airbrush Makeup, Hand Makeup & HD Makeup ඔබ කැමති පරිදි තෝරා ගත හැක.
* 2022 ට ලියාපදිංචි වන ඔබගේ සියලුම මංගල පැකේජ සඳහා 50,000/- ක විශේෂ වට්ටමක් සහිතව තවත් වාසි රැසක්…
* අපගේ සියලුම ශාඛා වලින් ඔබගේ සියලුම අවශ්‍යතා සඳහා දෙසැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා 20% ක විශේෂ වට්ටමක්…
මංගල පැකේජ සඳහා අදම ලියාපදිංචි වන්න…
කඩවත Salon Nayanart & Bridal House
179/3C, පහල බියන්විල, මහර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766
මාකොළ Salon Nayanart 85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866
Hotline: 077 77 81830
- Published in Salon Nayanart
Opportunity for experienced beauticians.
කිරිබත්ගොඩ, අගෝස්තු මස 30 වන දින විවෘත වන නවතම Salon Nayanart ශාඛාව සදහා ඉතා පළපුරුදු සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි. ඉහල වැටුප් සහ නවාතැන් පහසුකම්. දැන්ම අමතන්න ** 077 77 81830**
- Published in Salon Nayanart
We are opening our new branch in Kiribathgoda.
Salon Nayanart & Academy – අපගේ නවතම ශාඛාව අගෝස්තු 30 දින කිරිබත්ගොඩ දී… තව දින 7 යි.
නො. 213/2, නුවර පාර, කිරිබත්ගොඩ. (කිරිබත්ගොඩ විදුලි බලමණ්ඩලය ඉදිරිපිට)
කිරිබත්ගොඩ ශාඛාව – Phone: 0112 984 584
*Hotline* – 077 7781 830
2020 අගෝස්තු 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා, **2020/2021** ට ලියාපදිංචි වන සියලුම මංගල පැකේජ සදහා **රු.50,000** ක විශේෂ වට්ටමක් සහිතව, මනාලියගේ සාරිය නොමිලේ…
ඔබගේ සිහිනය සැබෑකර ගැනීමට Salon Nayanart & Academy ආයතනයෙන් අත්වැලක්…! එන්න අපත් සමග එකතුවන්න.
මාලබේ ශාඛාව – +94 11 2 076 300
මාකොළ ශාඛාව – +94 11 2 966 766
*Hotline* – 077 77 81830
- Published in Salon Nayanart
COVID – 19: A message to our customers.
ලංකාව පුරා පැතිර ගිය COVID – 19 ව්‍යසන තත්වය හේතුවෙන්, විවාහ යුවලයන්ගේ මානසික සහ ආර්ථික පසුබිම සලකා… 2020/2021 ට ලියාපදිංචි වන සියලුම මංගල පැකේජ සදහා රු.50,000 ක විශේෂ වට්ටමක් සහිතව ඔබගේ පහසුව සදහා තවත් විශේෂ වාසි රැසක් ලබාදීමට අපි කටයුතු කර සිටිමු.
ඔබගේ සිහිනය සැබෑකර ගැනීමට Salon Nayanart & Academy ආයතනයෙන් අත්වැලක්…! එන්න අපත් සමග එකතුවී රට ගොඩනගමු…!
අපට අමතන්න:
මාලබේ ශාඛාව – +94 11 2 076 300
මාකොළ ශාඛාව – +94 11 2 966 766
Hotline – 077 77 81830 =========================================================
Due to the COVID-19 epidemic situation across Sri Lanka, We have taken a decision to offer you a Rs. 50,000 special discount on all bridal package registrations for 2020/2021 by considering the economic & psychological background of our clients. And there will be more & more facilities will be provided for your convenience from Salon Nayanart & Academy.
Join with us to rebuild the nation & Stay Safe…! Malabe Branch – +94 11 2 076 300
Makola Branch – +94 11 2 966 766
Hotline – 077 77 81830
Nayana Kumari
Salon Nayanart & Academy
- Published in Salon Nayanart
Online 2 Days Bridal Course.
ප්‍රවීණ රංගන ශිල්පිනී සහ රුපලාවන්‍ය ශිපිල්නී නයනා කුමාරි මෙහෙයවනු ලබන රූපලාවන්‍ය දෙදින පුහුණු සහතික පත්‍ර පාඨමාලාව. Video Conferencing තාක්ෂණය මගින් නිවසේ සිට උගෙන ජීවිතය ජයගන්න ඔබටත් අවස්ථාවක්.
මැයි 23 සහ 24 දිනයන් හි උදේ 9:00 සිට දහවල් 1:00 දක්වා Bridal Makeup & Hair Style.
විශේෂ පාඨමාලා ගාස්තුව රු 1000 ක් පමණයි. වටිනා සහතිකයක්ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා දැන්ම අමතන්න – 077 1996300.
- Published in Salon Nayanart
Beauty Culture & Bridal Dressing 6 Months Higher Diploma 2020.
නුගේගොඩ සහ ගාල්ල මාස 6 උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සදහා නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ.
සැලෝන් Nayanart & Academy හි නයනා කුමාරි (NVQ Level 4, Beauty Doctor & ජාත්‍යන්තර සම්මාන ලාභී) මෙහෙයවන මනාලියන් හැඩගැන්වීමේ සහ රුපලාවන්‍ය මාස 6 ක උසස් ඩිප්ලෝමා පාඨමාලාව දැන් නුගේගොඩදී සහ ගාල්ලේදී…. ආරම්භක දිනයන්හිදීද ලියාපදිංචි විය හැක…
නුගේගොඩ පාඨමාලා ආරම්භය :
ජනවාරි 15 (බදාදා), පෙ. ව. 09:00 ට Y.M.B.A ගොඩනැගිල්ල, නාවල පාර, නුගේගොඩ.
ගාල්ල පාඨමාලා ආරම්භය :
ජනවාරි 11 (සෙනසුරාදා), පෙ. ව. 09:00 ට Y.M.C.A ගොඩනැගිල්ල, වක්වැල්ල පාර, ගාල්ල.
පාඨමාලා කාලය : මාස 6 යි.
පාඨමාලා ගාස්තුව : රු 49,000 යි.
ලියාපදිංචි වීමේ මූලික ගෙවීම : රු 5,000 යි. (ඉතිරිය කොටස් 5 කින් ගෙවිය හැක)
පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකයක් ද පිරිනැමේ.
වැඩි විස්තර සදහා අමතන්න : 0777781830 / 0771996300
(සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් ලියාපදිංචි කරගන්නා බැවින් දැන්ම අමතන්න)
- Published in Salon Nayanart
Special 20% Discount on all services.
01st Dec to 01st Jan 2020. Please contact us from the following details,
Malabe Salon – 011 2076300, 0115743766
Makola Salon – 011 2966766, 011 2966866
Hotline – 0777781830
- Published in Salon Nayanart
The Wedding Planner 2019 at BMICH.
සැලෝන් Nayanart & Academy තුළින් ඔබගේ සොඳුරුතම මංගල දිනයේ සිහින සැබෑ කරගන්න. “The Wedding Planner 2019″ මහා මංගල ප්‍රදර්ශනයේදී නයනා කුමාරි ගෙන්, ඔබේ මංගල ගමනට වටිනා උපදෙස් සමග එදින ලියාපදිංචි වීමේදී රු.50,000 ක විශේෂ වට්ටමක් සහිත පැකේජ ලබාගන්න.
අපගේ කුටිය වෙත පැමිණෙන ඔබට මෙම තෙදින තුළ සජීවීව නයනා කුමාරි සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගත හැක.
ඔක්. 25, 26 සහ 27 දිනවල උදෑසන 10:00 සිට රාත්‍රී 8:00 දක්වා BMICH හිදී.
- Published in Salon Nayanart
Sith Ru Manali 2020
Mrs. Nayana Kumari (Famous Actress, Professional Beautician & Beauty Doctor) the owner of the Salon Nayanart Academy of Sri Lanka registered under business registration no. W.V 11,360, in 888/1A, Athurugiriya Road, Malabe, Sri Lanka has taken an initiative to conduct island wide 25 workshops in identified locations to educate students who are willing to learn all technic with related to Beauty Culture & Bridal Dressing.
All the Salon owners can be participated for the Bridal Competition in each area & Grand Finals of the Bridal Competition will be held in Colombo for winners.
Starting Location: | From Matara – Sanasa Hall |
Date: | 15th September 2019 |
Time: | 9:00 AM to 4:00 PM |
Participants: | Mrs. Nayana Kumari & Mrs. Gayatri Dias |
Snacks will be provided: | Yes |
Grand Finals: | Yes (In Colombo) – Price winners will be participated from each location. |
Event Organizers: | STAANDPOINT – www.staandpoint.com |
- Published in Salon Nayanart
Diploma Course in Matara & Kurunegala.
- Published in Salon Nayanart