
වැඩි දෙනෙකුගේ විශේෂ ඉල්ලීම පරිදි,
2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මානය (India), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA) සහ 2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA) ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින ප්‍රායෝගික වැඩමුළුව.
Kandyan Hair Style
Bridal Makeup
මැයි මස 28 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය සමගින්.
ගාස්තුව : රු 6,000 යි.
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)
කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ