
2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින වැඩමුළුව.
Bridal Hair Style, Bridal Makeup, Bridal Dressing
Ultra HD – 4K Air Brush Makeup
නොවැම්බර් මස 06 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
දිවා ආහාරය නොමිලේ
ගාස්තුව : රු 5,500 යි.
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)
කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766
මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866
Hotline: 077 77 81830