Hair, Beauty & Bridal Diploma Course
2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA), 2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මාන (India) ලාභී… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන Hair, Beauty & Bridal කොටස් 60 කින් සමන්විත ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.
ඔක්තෝම්බර් මස 15 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ.
පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත්, රජයේ අනුමත (TVEC) ඩිප්ලෝමා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300
- Published in Salon Nayanart
One Day Workshop in Bridal Hair & Makeup
වැඩි දෙනෙකුගේ විශේෂ ඉල්ලීම පරිදි,
2018 Best Leadership Women ජාත්‍යන්තර සම්මානය (India), 2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන (USA) සහ 2022 Best Bridal Dresser ජාත්‍යන්තර සම්මාන (USA) ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින ප්‍රායෝගික වැඩමුළුව.
Kandyan Hair Style
Bridal Makeup
මැයි මස 28 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය සමගින්.
ගාස්තුව : රු 6,000 යි.
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)
කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ
- Published in Salon Nayanart
6 Months Higher Diploma Course in Beauty Culture & Bridal Dressing
2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මුල සිටම නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන මනාලියන් හැඩගැන්වීමේ මාස 6 ක උසස් ඩිප්ලෝමා ප්‍රායෝගික පාඨමාලාව.
Hair, Beauty & Bridal
Ultra HD – 4K Air Brush Makeup
නොවැම්බර් මස 13 වන ඉරිදා දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 1:00 දක්වා සෑම ඉරිදා දිනකම) කඩවත Salon Nayanart & Bridal House හිදී ආරම්භ කෙරේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
පාඨමාලා කාලය : මාස 6 යි. (සෑම ඉරිදා දිනකම)
පාඨමාලා ගාස්තුව : රු 50,000 යි.
ලියාපදිංචි වීමේ මූලික ගෙවීම : රු 10,000 යි
(ඉතිරිය කොටස් වශයෙන් ගෙවිය හැක)
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ආසන සීමිතයි.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300
- Published in Salon Nayanart
One Day Workshop in Bridal Hair & Makeup
2021 Best Bridal Makeup ජාත්‍යන්තර සම්මාන ලාභි… Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් නවතම ක්‍රමවේදයන්ට අනුව මෙහෙයවනු ලබන සජීවීව මනාලියක් හැඩගැන්වීමේ එක්දින වැඩමුළුව.
Bridal Hair Style, Bridal Makeup, Bridal Dressing
Ultra HD – 4K Air Brush Makeup
නොවැම්බර් මස 06 වන ඉරු දින පෙ. ව. 9:00 ට (පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා) කඩවත Salon Nayanart & Bridal House හිදී පැවැත්වේ. ජීවිතය ජයගන්න අපත් සමග එකතුවන්න.
දිවා ආහාරය නොමිලේ
ගාස්තුව : රු 5,500 යි.
වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ලියාපදිංචි වීම සදහා අමතන්න – 0777781830, 0771996300
(ආසන සීමිතයි)
කඩවත Salon Nayanart & Bridal House
310/C/1, නුවර පාර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766
මාකොළ Salon Nayanart
85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866
Hotline: 077 77 81830
- Published in Salon Nayanart