
Salon Nayanart & Academy වෙතින් ඔබගේ විශේෂ ඉල්ලීම පරිදි සියලුම වෘත්තීකයන් උදෙසා නොවැම්බර් 18 (සෙනසුරදා) සහ නොවැම්බර් 25 (සෙනසුරදා) යන දෙදින තුල එක්දින වැඩමුළු 2 ක් Salon Nayanart & Academy, කඩවත හිදී පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇත…
1 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 18 දින (මනාලියන්ගේ මල් කළඹ සෑදීම මුලසිටම)
ශ්‍රි ලංකාවේ ප්‍රවීණ මල් කළඹ සෑදීමේ උපදේශකවරයෙකු යටතේ සිදුකෙරේ… මල් කළඹ සෑදීම් ශේෂ්ත්රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.
2 වන එක්දින වැඩමුළුව, පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා – නොවැම්බර් 25 දින (කොන්ඩ කැපීම, වර්ණ ගැන්වීම මුලසිටම සහ Personal Grooming)
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සහ ජාත්‍යන්තර සුදුසුකම් සහිත ප්‍රවීණ කේෂාලංකරණ උපදේශක ජීවන් ගුණසේකර මහතා විසින් කොණ්ඩා කැපීමේ සහ වර්ණ ගැන්වීමේ කේෂාලංකරණ වැඩමුළුව මෙහෙයවනු ලබයි…
පුද්ගලික අලංකාරකරණය (Personal Grooming) Hair, Beauty & Bridal යන ප්‍රධාන ශේස්ත්‍ර 3 හිම NVQ Level 4, විශිෂ්ඨ සම්මාන ලාභි, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී හා Beauty Doctor නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබයි…
Personal Grooming, කොණ්ඩා කැපීම සහ වර්ණගැන්වීම පිළිබඳ රූපලාවන්‍ය ශේෂ්ත්රයේ වෘත්තීකයනට අවශ්‍ය නිවැරැදි දැනුම ලබාදීම සහ රූපලාවන්‍යාගාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙම ප්‍රමිතිගත එක් දින වැඩමුළුවෙහි අරමුණයි.
මෙම දෙදින තුල (නොවැම්බර් 18 සහ නොවැම්බර් 25) වැඩමුළු සඳහා සහභාගීවන සැමට දීවා ආහාරය, තේ පැන් සංග්‍රහය අප විසින් සපයනු ලැබේ.
වටිනා සහතිකයක් පිරිනැමේ.
එක වැඩමුළුවක් සඳහා ගාස්තුව රු. 5,000/- පමණයි.
ස්ථානය – Salon Nayanart & Academy, කඩවත.
වෙලාව – පෙ. ව. 9:00 සිට ප. ව . 4:00 දක්වා
ස්ථාන සිතියම – ( https://maps.app.goo.gl/NKUMJwTH6NPiqwD38 ) in Google Maps.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා අමතන්න – 0777781830 / 0771996300