×

HOW TO MAKE AN APPOINTMENT

1 Call Our Hotline Numbers.
2 Talk to Our Experts.
3 Meet Nayana Kumari

If you still have problems, please let us know, by sending an email to info@salonnayanart.com . Thank you!

SALON OPENING HOURS

Mon-Fri 9:00AM - 7:00PM
Sat - 9:00AM-7:00PM
Sun - 9:00AM-7:00PM
On Special Holidays - Appointments Only!
Saturday, 05 January 2019 / Published in Salon Nayanart

Bridal Competition & Beauty work shop on the 02 Feb 2019 at CTC Hotel, Anuradhapura.

Sunday, 23 December 2018 / Published in Salon Nayanart

සැලෝන් Nayanart තුළින් ඔබගේ සොඳුරුතම මංගල දිනයේ සිහින සැබෑ කරගන්න. “විවාහ 500, 2019″ දුරුතු මහේ මහා මංගල්‍යය මංගල ප්‍රදර්ශනයේදී නයනා කුමාරි ගෙන්, ඔබේ මංගල ගමනට වටිනා උපදෙස් සමග එදින ලියාපදිංචි වීමේදී රු.50,000 ක විශේෂ වට්ටමක් සහිත පැකේජ ලබාගන්න.

අපගේ කුටිය වෙත පැමිණෙන ඔබට මෙම තෙදින තුළ සජීවීව නයනා කුමාරි සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගත හැක.

ජනවාරි 04, 05 සහ 06 දිනවල උදෑසන 10:00 සිට රාත්‍රී 8:00 දක්වා BMICH හිදී.

Monday, 26 November 2018 / Published in Salon Nayanart

සැලෝන් Nayanart තුළින් ඔබගේ සොඳුරුතම මංගල දිනයේ සිහින සැබෑ කරගන්න. “මංගලාභීෂේකය, 2018” මහා මංගල ප්‍රදර්ශනයේදී නයනා කුමාරි ගෙන්, ඔබේ මංගල ගමනට වටිනා උපදෙස් සමග රු.30,000 ක විශේෂ වට්ටමක් සහිත පැකේජ දිනාගන්න.

අපගේ කුටිය වෙත පැමිණෙන ඔබට මෙම දෙදින තුළ සජීවීව නයනා කුමාරි සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගත හැක.

සැලෝන් Nayanart ඇකඩමිය මගින් මෙහෙයවන,

Mekeup, Hair Style, Hair Cut සහ Facial එක්දින වැඩමුළු වලට සහභාගී වීම සඳහා ලියාපදිංචි වීමේදී විශේෂ වට්ටම්.

මාස 3 ක සම්පූර්ණ මනාලියන් හැඩගැන්වීම හා රූපලාවණ්‍ය පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේදී විශේෂ වට්ටම්.

නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දිනවල උදෑසන 10:00 සිට රාත්‍රී 8:00 දක්වා ජා-ඇල, Reality Plaza හිදී.

Sunday, 25 November 2018 / Published in Salon Nayanart

We are looking for experienced female workers for our salon branches in Makola & Malabe. Please contact us on 07777 818 30 for more details.

TOP
Shopping cart0
There are no products in the cart!
Continue shopping