One Day Workshop in Drama Art & Acting
රගපෑමට වරම්… ඒකාකාරී ජීවිතයම වෙනස් කරන්න එක දවසකට අපත් සමඟ එකතුවන්න.
අවුරුදු 30 ක අත්දැකීම් සමගින් ප්‍රවීණ රංගන ශිල්පිණී නයනා කුමාරි විසින් මෙහෙයවනු ලබන නාට්‍ය කලාව හා රංඟනය එක්දින වැඩමුළුව.
ඔක්තෝම්බර් 30 වන ඉරිදා කොළඹ සුදර්ශි සිංහල සංස්කෘතික ආයතනයේදී පෙ. ව. 9:00 සිට ප. ව. 4:00 දක්වා පැවැත්වේ.
එහිදී තෝරා ගන්නා තිදෙනා ගෙන් පළමු ස්ථානයට පුංචි තිරයේ රඟපෑමට වරම්. ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජීවන් හදුන්නෙත්ති ද අපත් සමඟ එකතු වේ.
සහභාගීත්වය වෙනුවෙන් විශේෂ සහතිකයක් ද පිරිනැමේ.
දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය නොමිලේ.
ගාස්තුව – රු 3,000
ලියාපදිංචි වීම සඳහා අමතන්න,
077 7781830 / 077 1996300
- Published in Salon Nayanart
International Award – Best Bridal Makeup in Sri Lanka 2021
Salon Nayanart & Academy was able to receive the award for Best Bridal Makeup in Sri Lanka 2021 at the World Beauty Awards USA 2021 organized by Business World International Organization (BWIO) in America. Below are a few scenes of its special occasion…
ඇමරිකාවේ Business World International Organization (BWIO) විසින් සංවිධානය කරන ලද World Beauty Awards USA 2021 සම්මාන උළලේ ලංකාවේ 2021 වසරේ Best Bridal Makeup සඳහා සම්මානය මෙවර සැලෝන් Nayanart & Academy ආයතනයට ලබා ගැනීමට හැකි උනා. එහි විශේෂ අවස්ථාවල දසුන් කීපයක් පහතින්…
- Published in Salon Nayanart
New Branch, Kadawatha (Salon Nayanart & Bridal House)
අපගේ නවතම ශාඛාව කඩවත (Salon Nayanart & Bridal House) දෙසැම්බර් 01 වන දින ඔබගේ සියලුම අවශ්‍යතා සදහා සුභ මොහොතින් ආරම්භ කෙරුනි… එහි විශේෂ අවස්ථා කිහිපයක දසුන් පහතින්…
2021 වසර අවසානයේ විශේෂ වාසි රැසක් සමගින් විශේෂ වට්ටම්…අප වෙත පැමිණ ලස්සන මනාලියක් වී ඔබගේ මංගල සිහිනය සැබෑ කර ගන්න… (ඔබගේ අතේ ඇති මුදලට සරිලන මංගල පැකේජ සඳහා උපදෙස්, ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණී නයනා කුමාරි වෙතින් …)
Airbrush Makeup, Hand Makeup & HD Makeup ඔබ කැමති පරිදි තෝරා ගත හැක.
* 2022 ට ලියාපදිංචි වන ඔබගේ සියලුම මංගල පැකේජ සඳහා 50,000/- ක විශේෂ වට්ටමක් සහිතව තවත් වාසි රැසක්…
* අපගේ සියලුම ශාඛා වලින් ඔබගේ සියලුම අවශ්‍යතා සඳහා දෙසැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා 20% ක විශේෂ වට්ටමක්…
මංගල පැකේජ සඳහා අදම ලියාපදිංචි වන්න…
කඩවත Salon Nayanart & Bridal House
179/3C, පහල බියන්විල, මහර, කඩවත (Dominos Pizza ඉදිරිපිට)
+94 11 2984584 / +94 11 5743766
මාකොළ Salon Nayanart 85/2/C, මාකොළ දකුණ, මාකොළ
+94 11 2966766 / +94 11 2966866
Hotline: 077 77 81830
- Published in Salon Nayanart
Opportunity for experienced beauticians.
කිරිබත්ගොඩ, අගෝස්තු මස 30 වන දින විවෘත වන නවතම Salon Nayanart ශාඛාව සදහා ඉතා පළපුරුදු සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි. ඉහල වැටුප් සහ නවාතැන් පහසුකම්. දැන්ම අමතන්න ** 077 77 81830**
- Published in Salon Nayanart