fbpx
×

HOW TO MAKE AN APPOINTMENT

1 Call Our Hotline Numbers.
2 Talk to Our Experts.
3 Meet Nayana Kumari

If you still have problems, please let us know, by sending an email to info@salonnayanart.com . Thank you!

SALON OPENING HOURS

Mon-Fri 9:00AM - 7:00PM
Sat - 9:00AM-7:00PM
Sun - 9:00AM-7:00PM
On Special Holidays - Appointments Only!

නුගේගොඩ සහ ගාල්ල මාස 6 උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සදහා නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ.

සැලෝන් Nayanart & Academy හි නයනා කුමාරි (NVQ Level 4, Beauty Doctor & ජාත්‍යන්තර සම්මාන ලාභී) මෙහෙයවන මනාලියන් හැඩගැන්වීමේ සහ රුපලාවන්‍ය මාස 6 ක උසස් ඩිප්ලෝමා පාඨමාලාව දැන් නුගේගොඩදී සහ ගාල්ලේදී…. ආරම්භක දිනයන්හිදීද ලියාපදිංචි විය හැක…

නුගේගොඩ පාඨමාලා ආරම්භය :
ජනවාරි 15 (බදාදා), පෙ. ව. 09:00 ට Y.M.B.A ගොඩනැගිල්ල, නාවල පාර, නුගේගොඩ.

ගාල්ල පාඨමාලා ආරම්භය :
ජනවාරි 11 (සෙනසුරාදා), පෙ. ව. 09:00 ට Y.M.C.A ගොඩනැගිල්ල, වක්වැල්ල පාර, ගාල්ල.

පාඨමාලා කාලය : මාස 6 යි.
පාඨමාලා ගාස්තුව : රු 49,000 යි.
ලියාපදිංචි වීමේ මූලික ගෙවීම : රු 5,000 යි. (ඉතිරිය කොටස් 5 කින් ගෙවිය හැක)

පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකයක් ද පිරිනැමේ.

වැඩි විස්තර සදහා අමතන්න : 0777781830 / 0771996300

(සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් ලියාපදිංචි කරගන්නා බැවින් දැන්ම අමතන්න)

01st Dec to 01st Jan 2020. Please contact us from the following details,

Malabe Salon – 011 2076300, 0115743766
Makola Salon – 011 2966766, 011 2966866
Hotline – 0777781830

The Wedding Planner 2019 at BMICH.

සැලෝන් Nayanart & Academy තුළින් ඔබගේ සොඳුරුතම මංගල දිනයේ සිහින සැබෑ කරගන්න. “The Wedding Planner 2019″ මහා මංගල ප්‍රදර්ශනයේදී නයනා කුමාරි ගෙන්, ඔබේ මංගල ගමනට වටිනා උපදෙස් සමග එදින ලියාපදිංචි වීමේදී රු.50,000 ක විශේෂ වට්ටමක් සහිත පැකේජ ලබාගන්න.

අපගේ කුටිය වෙත පැමිණෙන ඔබට මෙම තෙදින තුළ සජීවීව නයනා කුමාරි සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගත හැක.

ඔක්. 25, 26 සහ 27 දිනවල උදෑසන 10:00 සිට රාත්‍රී 8:00 දක්වා BMICH හිදී.

Sith Ru Manali 2020

Mrs. Nayana Kumari (Famous Actress, Professional Beautician & Beauty Doctor) the owner of the Salon Nayanart Academy of Sri Lanka registered under business registration no. W.V 11,360, in 888/1A, Athurugiriya Road, Malabe, Sri Lanka has taken an initiative to conduct island wide 25 workshops in identified locations to educate students who are willing to learn all technic with related to Beauty Culture & Bridal Dressing.

All the Salon owners can be participated for the Bridal Competition in each area & Grand Finals of the Bridal Competition will be held in Colombo for winners.

Starting Location: From Matara – Sanasa Hall
Date: 15th September 2019
Time: 9:00 AM to 4:00 PM
Participants: Mrs. Nayana Kumari & Mrs. Gayatri Dias
Snacks will be provided: Yes
Grand Finals: Yes (In Colombo) – Price winners will be participated from each location.
Event Organizers: STAANDPOINT – www.staandpoint.com
TOP