“Sihinayaki Rea” Rupawahini TV Program in Bangkok, Thailand.
- Published in Salon Nayanart
Vivaha Exhibition 2019 at BMICH.
සැලෝන් Nayanart තුළින් ඔබගේ සොඳුරුතම මංගල දිනයේ සිහින සැබෑ කරගන්න. “විවාහ 500, 2019″ දුරුතු මහේ මහා මංගල්‍යය මංගල ප්‍රදර්ශනයේදී නයනා කුමාරි ගෙන්, ඔබේ මංගල ගමනට වටිනා උපදෙස් සමග එදින ලියාපදිංචි වීමේදී රු.50,000 ක විශේෂ වට්ටමක් සහිත පැකේජ ලබාගන්න.
අපගේ කුටිය වෙත පැමිණෙන ඔබට මෙම තෙදින තුළ සජීවීව නයනා කුමාරි සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගත හැක.
ජනවාරි 04, 05 සහ 06 දිනවල උදෑසන 10:00 සිට රාත්‍රී 8:00 දක්වා BMICH හිදී.
- Published in Salon Nayanart
මංගලාභීෂේකය, 2018 – Exhibition, Ja-Ela.
සැලෝන් Nayanart තුළින් ඔබගේ සොඳුරුතම මංගල දිනයේ සිහින සැබෑ කරගන්න. “මංගලාභීෂේකය, 2018” මහා මංගල ප්‍රදර්ශනයේදී නයනා කුමාරි ගෙන්, ඔබේ මංගල ගමනට වටිනා උපදෙස් සමග රු.30,000 ක විශේෂ වට්ටමක් සහිත පැකේජ දිනාගන්න.
අපගේ කුටිය වෙත පැමිණෙන ඔබට මෙම දෙදින තුළ සජීවීව නයනා කුමාරි සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගත හැක.
සැලෝන් Nayanart ඇකඩමිය මගින් මෙහෙයවන,
Mekeup, Hair Style, Hair Cut සහ Facial එක්දින වැඩමුළු වලට සහභාගී වීම සඳහා ලියාපදිංචි වීමේදී විශේෂ වට්ටම්.
මාස 3 ක සම්පූර්ණ මනාලියන් හැඩගැන්වීම හා රූපලාවණ්‍ය පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේදී විශේෂ වට්ටම්.
නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දිනවල උදෑසන 10:00 සිට රාත්‍රී 8:00 දක්වා ජා-ඇල, Reality Plaza හිදී.
- Published in Salon Nayanart